chords of Sometimes Amends 2020 by Grey Daze

Sanuka Wickramasinghe – Awasan Satana Chords on Piano & Ukulele

Updated

ChordsCmEbAbBbFFmGmG

Key
View
[Intro]
|Cm|Cm|Cm|Cm|
|Cm|Cm|Cm|Cm|

[Chorus]
Cm       Eb          Ab   Bb  Cm
අවසන් වරට කළ පෙම් සටන ළඟ මා 
පැරදුනේ
Cm        Eb       Ab   Bb    Cm
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් 
වුනේ
F                    Fm       Cm
සරසවි උයන තනි වූ දිනෙක මා එහි 
තනි වුනේ
Cm         Bb       Gm        Cm
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් 
කළේ
Cm         Bb       Gm        Cm
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් 
කළේ

[Inter]
|Cm|Cm|Cm|Cm|
|Cm|Cm|Cm|Cm|

[verse]
Cm                       Eb     
නුඹ හා ගෙව්ව මොහොතක සුවය 
  F
හන්තානට වැඩි
F          G      Ab      Cm
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා 
නිති
Fm           Bb     Ab       Bb
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ 
බැඳි
Ab           Bb       Gm     Cm
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් 
මා විඳවමි
Ab           Bb       Gm     Cm
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් 
මා විඳවමි

Check out Musical Tips from our BLOG

[Inter]
|Cm|Cm|Cm|Cm|
|Cm|Cm|Cm|Cm|

[verse]
Cm                 Eb        F
මල්වර නැකත වැරදී උන්න ඇය හා 
මා බැඳි
F           G      Ab       Cm
සංවර සසර ළඟ මා නිරය මැව් බව 
මා දනී
Fm       Bb       Ab       Bb
පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
Ab          Bb        Gm      Cm
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය 
වැරදුනි
Ab          Bb        Gm      Cm
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය 
වැරදුනි

Feel free to use our free Chord Shape Generator to see every chord in this song on guitar, ukulele and piano.

How to play Awasan Satana: key, chords and progression

These are the chords for Awasan Satana by Sanuka Wickramasinghe on Piano, Ukulele, Guitar, and Keyboard

Awasan Satana by Sanuka Wickramasinghe is written in C minor (three flats: B♭, E♭, A♭) and moves through 8 chords: Cm, Eb, Ab, Bb, F, Fm, Gm and G.

The backbone of the song is Ab – Bb – Gm – Cm (VI – VII – v – i in C minor). Practise these 4 changes until they feel natural and you can play most of it.

Easier on guitar: put a capo on the 3rd fret and play the shapes Am, C, F, G, D, Dm, Em, E (88% of the chords become easy open shapes, against 13% without a capo). It sounds exactly the same.

Chord diagrams

Cm chord on guitar (x35543)
CmC E♭ G
Eb chord on guitar (x68886)
E♭E♭ G B♭
Ab chord on guitar (466544)
A♭A♭ C E♭
Bb chord on guitar (x13331)
B♭B♭ D F
F chord on guitar (133211)
FF A C
Fm chord on guitar (133111)
FmF A♭ C
Gm chord on guitar (355333)
GmG B♭ D
G chord on guitar (320003)
GG B D

Awasan Satana chords: questions

What key is Awasan Satana in?

Awasan Satana by Sanuka Wickramasinghe is in the key of C minor (three flats: B♭, E♭, A♭).

What chords are in Awasan Satana?

Awasan Satana uses 8 chords: Cm, Eb, Ab, Bb, F, Fm, Gm, G.

What is the chord progression of Awasan Satana?

The main progression is Ab – Bb – Gm – Cm (VI – VII – v – i).

Is Awasan Satana easy to play on guitar?

Yes, with a capo: put a capo on the 3rd fret and play the shapes Am, C, F, G, D, Dm, Em, E (88% of the chords become easy open shapes, against 13% without a capo).

New chords in your inbox

Fresh piano, guitar and ukulele chords and playing tips, once a week. No spam, unsubscribe any time.