Rashan Balasooriya ft Mahiru Senarathne – Awasheshayan Chords on Piano & Ukulele

Rashan Balasooriya ft Mahiru Senarathne – Awasheshayan Chords on Piano & Ukulele

ChordsBmGAsus4F#m

Key
View

These are Awasheshayan chords by Rashan Balasooriya ft Mahiru Senarathne on Piano, Ukulele, Guitar, and Keyboard.

[Verse 1]
Bm
ලවන් නුඹේ පුරා
G
කියූ පෙම් කාරණා
Asus4
රටා තබා ලියා
F#m
සැඟවිලා මා
ගොළුවෙලා
Bm
සවන් නුඹේ පුරා
G
හීන මාලිගා සාදා
Asus4
කීව කාරණා බෝමා
F#m
තව නෑසෙනා


[Chorus]
Bm
පාරා තුඩින් සේයා
G
රූරා ගලයි දෝවා
Asus4
අවශේෂයන් හද
වේදනා ගේන
F#m
ඡායා කඳුළු හොවා
Bm
මතකය රිදුම් ගේනා
G
කිමදෝ තවත් ආශා
Asus4
හිත අවුලුවා මා
හැරනොයා ඉන්නෙ
F#m
ඇයිදෝ නුඹම මෙදා


Check out Musical Tips from our Tips section

[Verse 2]
Bm
නුරා සඟවාලා
G
නිවා අවුලාලා
Asus4
නොයා නැවතීලා
 නුඹ
F#m
ඈත පාවෙලා

Bm
වරා මල් සේමා
G
නොයා ඉගිලීලා
Asus4
නිමා නොම ගේන
 නුරා මත් හීන
F#m
රිදුමන් තවරනා

[Bridge]
Bm
නුඹ ගියා ඈත
 මා තියා මෑත
G
තවරලා වේදනා
Asus4
මා ළඟින් පෑව
නුඹ මැවූ මතක
F#m
වියවුල් කාරණා


[Chorus]
Bm
පාරා තුඩින් සේයා
G
රූරා ගලයි දෝවා
Asus4
අවශේෂයන් හද
වේදනා ගේන
F#m
ඡායා කඳුළු හොවා
Bm
මතකය රිදුම් ගේනා
G
කිමදෝ තවත් ආශා
Asus4
හිත අවුලුවා මා
 හැරනොයා ඉන්නෙ
F#m
ඇයිදෝ නුඹම මෙදා

How to play Awasheshayan: key, chords and progression

Awasheshayan by Rashan Balasooriya ft Mahiru Senarathne is in the key of B minor (two sharps: F♯, C♯). The song uses 4 chords: Bm, G, Asus4 and F#m.

The progression the song keeps returning to is Bm – G – Asus4 – F#m (i – VI – VIIsus4 – v in B minor). Learn these 4 changes first and most of the song falls into place.

Easier on guitar: put a capo on the 2nd fret and play the shapes Am, F, Gsus4, Em (75% of the chords become easy open shapes, against 50% without a capo). It sounds exactly the same.

Chord diagrams

Bm chord on guitar (x24432)
BmB D F♯
G chord on guitar (320003)
GG B D
Asus4 chord on guitar (x02230)
Asus4A D E
F#m chord on guitar (244222)
F♯mF♯ A C♯

Need another chord or a different shape? Feel free to use our free Chord Shape Generator.

Awasheshayan chords: questions

What key is Awasheshayan in?

Awasheshayan by Rashan Balasooriya ft Mahiru Senarathne is in the key of B minor (two sharps: F♯, C♯).

What chords are in Awasheshayan?

Awasheshayan uses 4 chords: Bm, G, Asus4, F#m.

What is the chord progression of Awasheshayan?

The main progression is Bm – G – Asus4 – F#m (i – VI – VIIsus4 – v).

Is Awasheshayan easy to play on guitar?

Yes, with a capo: put a capo on the 2nd fret and play the shapes Am, F, Gsus4, Em (75% of the chords become easy open shapes, against 50% without a capo).

New chords in your inbox

Fresh piano, guitar and ukulele chords and playing tips, once a week. No spam, unsubscribe any time.